Header Ads

Breaking News
recent

ළමයෙක්ගෙන් දත් 232ක් ගලවලා...videos.



අශික් ගවායි කියන්නේ අවුරුදු 17ක පිරිමි ළමයෙක්. මෙයාට ගොඩක් දුලබ ලෙඩක් වෙන කොම්ප්ලෙක්ස් ඔඩොන්ටෝමා කියන ලෙඩේ තිබ්බා. ඒක නිසා එයාගේ කට ඇතුලේ වැඩිපුර දත් 232ක් තිබ්බා. පැය 7ක සැත්කමකින් පස්සේ ඩොක්ටර්ස්ලා මේ දත් ටික ඔක්කොම ගැලෙව්වා. මේ දත් වලට අමතරව ගලක් වගේ අමුතු කොටසකුත් මෙයාගේ දත් එක්ක තිබ්බා. මේ කොටස කඩන්න ගොඩක් අමාරු වුනා.





අශික් ජීවත්වෙන්නේ ඉන්දියාවේ දුෂ්කර ගමක. ඒ නිසා මේ ලෙඩේට ප්‍රතිකාරයක් ගන්නේ නැතුව එයා අවුරුදු එකහමාරක් විතර හිටියා. මේ ලෙඩේ නිසා එයාට ගොඩක් දුක් විඳින්න වුනා. ඩොක්ටර්ස්ලා කියන්නේ දැනට අශික් නිරෝගීව හිටියට මේ ලෙඩේ ආයිමත් එන්න පුලුවන් කියලා. ඒ නිසා එයාගේ පවුලේ අයට ඩොක්ටර්ස්ලා කිව්වේ නිතරම මෙයාගේ ලෙඩේ ගැන අවධානයෙන් ඉන්න කියලා. මේ සිද්ධිය ලෝක වාර්ථාවක් කියලත් ඩොක්ටර්ස්ලා කියනවා.




No comments:

Search This Blog

Powered by Blogger.